click to enable zoom
loading...
We didn't find any results
open map
View Roadmap Satellite Hybrid Terrain My Location Fullscreen

Lands For Sale In Badulla

Rs 425,000
Badulla, ,
Favorite
Your search results

Overview

  • Updated On:
  • August 5, 2021

Description

බදුල්ල, හාලිඇල නගරයේ පර්චස් 96ක ඉඩම්, පර්චසයක් රුපියල් 425,000/- (ලක්ෂ 4.25) බැගින්, කොටස් වශයෙන් විකිණීමට ඇත (වැඩි විස්තර පහත දැක්වේ).

96 Perches Lands For Sale In Haliela, Badulla, Sri Lanka – Rs. 425,000/- (USD 2,200) Per Perch – Purchasable As Smaller Blocks/Parcels of Land – (More Details Given Below)

පුද්ගලික විකුණුම්කරුවෙකු විසින් ප්‍රචාරය කරන ලදි (දේපල වෙළඳාම් ආයතනයක් නොවේ). Advertised By A Private Seller (Not A Real Estate Agency).

නේවාසික හෝ වාණිජ සංවර්ධනය සඳහා සුදූසු මනරම් පරිසරයක පිහිටි ඉඩම්.

මුළු භූමි ප්‍රමාණය: පර්චස් 96යි

මිල: පර්චසයක් රුපියල් 425,000/- (ලක්ෂ 4.25) බැගින්
නිරවුල් පිරිසුදු ඉඩම් හිමිකම් ඔප්පු ඇත.

වසර 50කට අධික පැවරුම් ඉතිහාසය.

විදුලිය හා ජල සම්බන්ධතා පහසුවෙන් ඉල්ලුම් කළ හැක (යාබදව පිහිටිි ඉඩම් විදුලිබල ජාලය සහ ජල නල මාර්ගයට සම්බන්ධවි තිබේ).

අඩි 12ක මාර්ගයකින් පුද්ගලික මාර්ග ප්‍රවේශය ඇත.

බදුල්ල / බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 3ක ඇවිදීම)

හාලිඇල දුම්රිය ස්ථානයේ සිට මීටර් 350යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 4ක ඇවිදීම)

බදුල්ල සිට කි.මී. 5යි (මිනිත්තු 12ක ධාවකය)

දේශගුණය: නිවර්තන වැසි වනාන්තර / නිවර්තන සැවානා

උෂ්ණත්වය: උපරිම: සෙල්සියස් 31° / ෆැරන්හයිට් 87.8° | අවම: සෙල්සියස් 11° / ෆැරන්හයිට් 51.8°

Call 0778988458

Address: Badulla
City:
Area:
State/County:
Country: Sri Lanka
Open In Google Maps
Property Id : 19157
Price: Rs 425,000

Property Reviews

You need to login in order to post a review

Similar Listings

3
Sales

Land For Sale In Badulla

Rs 3,800,000
Land for sale near passara badulla main road, two km to uva wellassa university. With beau [more]
Land for sale near passara badulla main road, two km to uva wellassa university. With beautiful view of a tea estat [more]

Contact Me

Schedule a showing?
Call WhatsApp
You can reply to private messages from "Inbox" page in your user account.
  • Mortgage Calculator

Compare Listings